පහුගිය කාලෙම මේ පැත්තේ ගොඩවෙන්න බැරි උනා. ඒ මොකද දන්නවද? අපිට අළුත් අමුත්තෙක් ආවනේ....
අපි බලාපොරොත්තුවෙන් හිටපු ඒ ලස්සන කුමාරයා මෙලොවට වඩින සුභ මොහොත තිබුනේ අගෝස්තු 13වෙනිදා. මාස ගාණක් තිස්සේ ආසාවෙන් බලන්න පෙරුම් පුරපු ඒ සිඟිති මුහුණ ඔන්න ඉතින් දැකගත්තා.
| මේ ඉන්නේ අපේ හුරතල් දරු පැටියා |









