Monday, July 27, 2015

37. බිඳුවක් සෙනෙහස



අකීකරු අතැඟිලි
දුවන විට සිරුර මත
විදුලි සැර වැදුන ලෙස
බලයි ඈ දෙනෙත හැර

තබා හිස උරය මත
බදා මා වැරෙන් තව
විදා මුව පොව් නයන
යදී ඈ හට අහිමි සෙනෙහස