ගිය සිකුරාදා වැඩ ඇරුනේ ටිකක් රෑ වෙලා. 7.30ට තියෙන ගාළු කෝච්චියට යන්න වැස්සෙම රාජගිරියෙන් බස් එකක නැග්ගා. කොන්දගෙන් කොටුවට ටිකට් ඉල්ලනකොට වටේ උන් මා දිහා බලනවා. බැලින්නම් කලබලේ නැගලා තියෙන්නේ 176 හෙට්ටියාවත්ත බස් එකක. මොනවා කරන්නද ඉතින්? මරදානට ටිකට් එකක් අරන් අයිනක වාඩිවෙලා කිර කිර ගියා.
එක පාරටම නින්දෙන් නැගිටිනකොට මෙන්න බොලේ බස් එක මරදානේ ස්ටේෂන් එක ඉස්සරහටම ඇවිත්. දැන් ඉතින් මොකද කරන්නේ? කමක් නෑ එල්පින්ස්ටන් එක ඉස්සරහින් බහිනවා කියලා හිතලා ෆුට්බෝඩ් එකට බැස්සා. මේකා තව එකෙක් එක්ක රේස් එකක් යන සිහියෙන් හිටපු නිසා බස් එක එතන නැවත්තුවෙත් නෑ. අන්තිමට මට උනේ ටෙක්නිකල් හන්දියෙන් බහින්න.
ටෙක්නිකල් හන්දියේ බස් හෝල්ට් එක තිත්ත කළුවරයි. පොල් ගහක් තරම් උස ලයිට් කණු වල තියෙන කහ පාට ලොකු මර්කරි(?) බල්බ් කවුදෝ මන්දා කුඩු කරලා. හෝල්ට් එකට මම යන කොට එතන හිටියේ එකම එක ගෑණු පරාණයක් විතරයි. මං ලඟට ආපු මේ මනුස්සයා මට එක්තරා ඉඟි හිනාවක් දැම්මා. වයස අවුරුදු 30ක්වත් නැති කෙල්ලෙක්. පරණ වෙච්ච සායකුයි, හැට්ටේකුයි ඇඳලා හිටිය මෙයා විදී ගණිකාවක්.
දූවිලි, තෙල් බේරෙන මහන්සි වෙච්ච මුණ, කෙට්ටු සරීර කූඩුව, ගෙවිලා ගිය රබර් සෙරෙප්පු කුට්ටම එක්ක මේ මනුස්සයා කොහොම මිනිස්සු ආකර්ෂණය කරගන්නවද කියලා මට පුදුමයි. දුක හිතෙන දේ තමයි මේ මනුස්සයා මට දාපු හිනාවේ තිබිච්ච අන්ත අසරණකම. කාලෙකින් මැදපු නැති දත් කුට්ටමක්, තැනින් තැන කැඩිලා ගිය දත්….. මගේ ඔළුවට ආවේ මේ දේවල් මෙයාගේ පාරිභෝගිකයෝ දීපු වධ හිංසන වෙන්න ඇති කියලා.
කොහොම උනත් නවදැලි හේනේ වැඳිරිය වගේ මට පෙනුන මේ කෙල්ලව(?) විනාඩි පහක් ඇතුලත වෙන එකෙක් ගානක් කතා කරලා සෙට් කරගත්තා. මේකෙන් මට තේරුනේ පිටින් කොහොම උනත් ගණිකාවක් හොයන් යන එකාට අවශ්‍ය වෙන්නේ තමන්ගේ ලිංගික අවශ්‍යතාව පිරිමහගන්න පුළුවන් සතෙක් විතරයි කියලා. එහෙම නැත්නම් අච්චර අසරණ පෙනුමක් තියෙන ගෑණිත් එක්ක තමන්ගේ ආසාවන් පිරිමහගන්න පුළුවන්ද? ගුණසිංහපුරේ සහ තවත් තැන් කීපෙක නිතර දකින්න ඉන්න වීදි ගණිකාවෝ බහුතරයකට පෙනුමක් නැහැ, නමුත් ඔවුන්ගේ මේ කෙල්ලගේ මං දැක්ක තරම් අසරණ පෙනුමක් තිබුනේ නෑ. සමහර විට ඇය මේකට අළුත්ද දන්නේ නැහැ.
කොහොමින් කොහොම හරි ඔය ගැන කියද්දී කලින් අන්තිම පේලියට ලියපු පරණ රස කතාවකුත් මතකෙට ආවා. ගණිකා වෘත්තියට ලංකාවේ නිසි තැනක් හම්බු උනානම් මේ කතාවේ වගේ ගණිකාවන්ට එලට් එකට ජීවත්වෙන්න පුළුවන් වේවි. ඔන්න ඔහේ ඒකත් කියවලම යන්නකෝ.
සික් ජාතිකයෙක් ක්වාලාලම්පූර් නුවර පාරක රෑ ඇවිදිනකොට ලස්සන කෙල්ලෙක් තමන් දිහා බලන් ඉන්නවා දැක්කලු. මේ කෙල්ලව දැක්ක ගමන් පොරට තේරුනාලු මේ නම් සුපිරි සබ්ජෙක්ට් එකක් තමයි කියලා. ඉතින් පොර කෙල්ලට කිට්ටු වෙලා ඇහුවලු ගාණ කීයද කියලා.
"හෑන්ඩ් ජොබ් එකකට රින්ගට් 500යි" කෙල්ල කිව්වලු.
"500ක්? එච්චර වටිනවද ඔය වැඩේ?" සික්-කා ඇහුවලු.
පාට උලපු ලොකු තොල් දෙකෙන් කින්ඩි හිනාවක් දාපු කෙල්ල පොරගෙන් අහනවලු,
"ඔයාට පේනවද අර මේරි රෙස්ටුරන්ට් එක? එතකොට අර ඊට කඩ දෙකක් එහායින් තියෙන දෙවෙනි මේරි රෙස්ටුරන්ට් එක? අර ඈතම පේන තුන්වෙනි එක? ඒ තුනම මං ගත්තේ මේ රින්ගට් 500 හෑන්ඩ් ජොබ් එක හින්දා"
"එහෙමද? කමක් නෑ. ජීවත් වෙන්නේ එක පාරනේ. ට්‍රයි එකක් දීලා බලමු."
එහෙම හිතපු සික්-කා කෙල්ලට කතාකලා,
"හරි, 500ක් ඕකේ. අපි යමු දැන් මැරියට් හොටෙල් එකට"
හොටෙල් එකට ඇවිත් පිළිවෙලකට ගනුදෙනුව කරලා ඉවර උනාම සික්-කට තේරුනාලු ඇත්තටම වැඩේ 500ට සුපිරියි කියලා. ඒක නිසා මිනිහට හිතුනලු තරඟයේ තව ටිකක් ඉදිරියට යන්න.
"මං හිතන්නේ bජොබ් එකක් 1000ක් වෙන්නැති නේද?" මූ කෙල්ලගෙන් ඇහුවා.
"1500යි" ටොයිලට් පේපර් එකකින් අත පිහින ගමන් කෙල්ල කිව්වා.
"1500ක්? අපෝ හොඳටම වැඩියිනේ??" සික්-කා ඇස් දෙක කොස් ගෙඩි කරන් කිව්වා.
"චුට්ටක් මේ ජනේලේ ළඟට එන්න පැටියෝ" කියලා කෙල්ල සික්-කට කතාකලා. නාකි සික්-කත් දනි පනි ගාලා ජනේලේ ළඟට ගියා කෙල්ල කතා කලේ ඇයි කියලා බලන්න.
"අර පහළ හන්දියට එහායින් තියෙන මේරි ප්‍රොපටීස් බැංකුව මං ගත්තේ ඔය 1500යේ bජොබ් එකට පිං සිද්දවෙන්න තමයි"
මේ කතාව අහපු දුප්පතා තීරණය කලා තව 1500ක් දුන්නට කමක් නෑ, ඒකත් කරලා බලමු කියලා. ඔන්න විනාඩි 15කින් ඒ වැඩෙත් ඉවරයි. සික්-කට සුරලොව ගියා වගේ දැන්. 500යේ වැඩේ වගෙයි නෙවෙයි 1500යේ වැඩේ, අති සුපිරියි. මිනිහට තේරුනා තමන්ගේ සල්ලි අපතේ ගියේ නැති විත්තිය. ඉතින් මිනිහා හිතුවා තව ආයෝජනයක් කලොත් නරකද කියලා.
"නඟා, කොහොමද ගණන් මිනුම් මං ඔයාගේ එක්ක XXX කලොත්?"
කෙල්ල ආයෙම ජනේලෙ ළඟට එන්න කියලා සික්-කට සන් කලා. සික්-කත් ආවා මේ පාර මොකක්ද සිද්ධිය කියලා බලන්න.
"ඔයාට පේනවද මේ නගරයම ඈතට ලස්සනට පේන හැටි. අර පැත්ත බලන්න. ලයිට් දාලා, ලොකු ලොකු ඔෆීස්, බිස්නස් හවුසස්, කඩ, ෂොපින් මෝල්, චිත්‍රපටි හෝල්......."
"පට්ටයිනේ, මේ ටවුමේ ඒ පැත්තම අයිති ඔයාටද?" සික්-කා හොල්මන් වෙලා ඇහුවා.
"නෑ", කෙල්ල උත්තර දුන්නා.
"හැබැයි මං ඒ ඔක්කොම මේ වෙනකොටත් සල්ලිවලට අරගෙන මට XXX එකක් තිබුනානම්!"
පින්තූර අනුග්‍රහය - Google ඇර වෙන කවුද ඉතින්?
කලින් කියවලා තිබුනා ආයිත් කියෙව්වා... එල.. අලුත් කතා දෙක තුනක් දාපන්කෝ බන්, උඹේ කතා ස්ටෝරුවේ තියෙන..
ReplyDeleteඔව් බන් ජෙමෝ, ලියන්න නම් දේවල් ගොඩක් තියෙනවා. ටිකක් සෙට්ල් වෙනකොට ලියන්නම්...
Deleteඒකත් එහෙමද...
ReplyDeleteමෙයාලට නේද ශීමේල් කියල කියන්නෙ...
වෙන වචනයක් නං දන්නෙ නෑ ආයිබංඩ
මෙයා ශිමේල් කෙනෙක්ද එහෙම නැතනම් ලිංග විපර්යාස කෙනෙක්ද මන්දා? මම හිතන්නේ නම් දෙවෙනි එක.
Deleteඑහෙනම් කතාව මෙකයි හික් ...එකෙත් වටිනාකම හැක්
ReplyDeleteබොහොම ස්තුතියි සහෝදර මේ පැත්තේ ගොඩ උනාට. මට හිතෙන්නේ ගාන සැර වැඩියි වගේ. ( පළපුරුදු කාරයෝ (?) කමෙන්ට් දාලා තියෙන විදිහට.)
Deleteඑල
ReplyDeleteස්තුතියි
Deleteඅද තමයි මේ පැත්තට කුළුදුලේම ආවෙ...අන්තිම කථාව නම් බොහොම රසවත්...නමුත් ගාන තමයි සැර...මමත් ඔය කියන රිංගිට් අත පත ගාන එකෙක් නිසා...මේ ගනන් ඉතාම වැඩියි....හැක් හැක්...මෙහෙ රිංගිට් 500 දීලා අලුත්ම කාර් එකක් ගෙදර ගෙනියන්න පුලුවන් ගෙවීමේ පදනමට...
ReplyDeleteමම කාලයකට කලින් ගණිකාවන්ගෙ ජාතකේ ගැන හොයලා ලිව්වා ලිපියක්...ඒකත් වෙලාවක කියවලා බලන්න...නොදන්නා බොහෝ දේ එතැන තියේවි. http://siragekamare.blogspot.com/2012/11/blog-post_27.html
සිංගප්පූරුවෙ ගණිකාවො ගැන මම ලිව්වෙ මේ විදියට
Deletehttp://siragekamare.blogspot.com/2013/06/blog-post_19.html
එතකොට පොර ආපහු එනගමන් දැක්කලු කුණුබක්කියෙන් කෑම ඇහිඳන් කන පොරක්.
Delete"තමුසෙට ඇයි මේවගේ කලක් ගියේ? තමුසෙගෙ අතපය හොඳට තියෙනවනේ. ඇයි රස්සාවක් නොකරන්නේ? අර එහා පැත්තේ ඉන්න ගොන්නු අත නිසාම අර ඈත පේන බිල්ඩිං ඔක්කොම අරගත්ත බව තමුසේ දන්නවද? සික්කා අර පොරගෙන් ඇහුවලු.
"තමුසේ නොදන්න @#&වල් කතා කරන්න එන්න එපා. තමුසේ දන්නවද ඔය කියන බිල්ඩිං ඔක්කොම මට අයිතිව තිබුන බව?
"හෑ?මොනවා ඒ කොහොමද? එතකොට තමුසෙට ඒ ව්‍යාපාර අහිමි වුනේ කොහොමද?"
"මෙහෙ හෑන්ඩ් ජොබ් වලට ගන්න ගනං ඇහුවා නම් තමුසේ ඔය ප්‍රශ්ණේ අහන්නේ නෑ. ඔන්නම් අර සිරාගෙන් අහනවා. ගාන හොඳටම වැඩියි කියලා පොරත් ඔය අමෙන්ට් එකක කියලා තියෙන්නේ."
සිරා මල්ලි මේ හුත්තට මැලේසියාවෙ මුදල් ගැන කියල දීපං වටිනාකම....
Deleteඅනිවා කෙන්ජයියා...නැත්තං හෑන්ඩ් ජොබ් එකකට රිංගිට් 500 ගනියි කියයිද ?
Deleteසිරා මහතා මගේ බ්ලොග් එකට සාදරයෙන් පිලිගනිමි.
Deleteකමෙන්ට් කරන්න කලින් බ්ලොග් පොස්ට් දෙකම කියෙව්වා. නිසි පරිදි එව්වට මගේ ප්‍රතිචාර දීලා ඇති.
ඇත්තටම මම ඔය සබ්ජෙක්ට් එක දන්නා එකෙක්වත්, අධ්‍යනය කරපු එකෙක්වත් නෙවෙයි. ඉතින් කොහොමද අෆ්ෆා ගණන් මිනුම් ගැන හරියටම දන්නේ? කොහොම උනත් කෙන්ජිගෙයි, සිරාගෙයි කමෙන්ට් වලින් මං දැන් දන්නවා ගණන් මිනුම් ටිකත්. බොහොම ස්තුතියි.
හෙන්රි අයියා කතාවේ ඉදිරි කොටස ලස්සනට නිර්මාණය කරලා තියෙනවා, ඒකටත් රොම්බ තෑන්ක්ස්.
එහෙම එකක් තිබුනානම් ඇත්තටම මුළු KL සිටි එකම ගනියි ඔය කියන විදිහට
ReplyDeleteනැත්නම් නැත්නම්....
Deleteගණිකාව ගැන ඕන විදියකට කතා කරන්න පුළුවන්. හරියට ෆ්ලෙක්සිබල් වයර් එකක් වගේ..
ReplyDeleteහැබෑට...
Deleteෆ්ලෙක්සිබල් වයර් එකක් වගේ..???
Deleteවෙනස
ReplyDeleteඑහෙයි මෙහෙයි
Deleteඅඩේ ඔය රටේ නපුංසකයන්ව අදුනගන්න හරිම අමාරුයි බං. තායි වලදිනම් හෝටලේ කවුන්ටරයෙන්ම කියනවා මේයා මේ වගේ කෙනෙක් කියලා...
ReplyDeleteමෙහෙ අඩියක් අඩියක් ගානෙ නපුංසකයො සමහර පළාත් වල....
Deleteසිරා මල්ලි මු කවුද කියල ඉන් බොක්ස් එකට කියපං ...ඇවිල්ල....
Deleteමම දන්නවා..මෙයා මෙහෙ ඇවිල්ලා වැඩිපුරම ගියේ බුකිට් බින්තාන් පැත්තටලු...
Deleteපවු ඉතින් අදුනගන්නේ නැතිව සල්ලි බැඳලා දොක්කන් ගියොත් හෙම....
Deleteහිතාන හිටපු අවසානෙ නෙමේ සිද්ද වුනේ. මං හිතුවෙ වෙ දෙයක් කතාව පට්ටයි
ReplyDeleteමොන වගේ අවසානයක්ද වැව් ඉස්මත්ත හිතන් හිටියේ?
Deleteලංකාවේ විදි ගණිකාවෝ , කියන්නේ දුක්ඛිත ජිවිත ගත කරන්නියන්, කොයි වෙලාවේ පොලිසියට මාට්ටු වෙයිද දන්නේ නැ. කියල බයෙන් ඉන්නේ, හැබැයි.... ඒ අයගෙන් කිහිප දෙනෙක් මේ වන විටත් H I V අසාධිතයන් බව මතක තියා ගන්න. ඒ ගොල්ලන් මුළු ලෝකයටම වයිර කරනවා.
ReplyDeleteඒක නම් ඇත්ත. හැබැයි හැමෝම දුක්ඛිත නැහැ. සිරාගේ කාමරේ ඔය ගැන නියම ලිපියක් තිබුනා, වෙලාවක කියවන්න. කැටගරි 3ක ගණිකාවෝ ඉන්නවා.
Deleteලියන දෙයක් හරියට ලියාපන් බං ....රිංගිට් 50 ට ලොකුම වැඩෙටයි ...පැය 3 ට රිංගිට් 30 ට පොඩි ගෙස්ට් තියෙන රටේ ඉදගෙනද තෝ මේව ලියන්නෙ ....????
ReplyDeleteකෙන්ජයියගෙ තරහව මමද අනුමත කරමි. රිංගිට් 20 ට පැය භාගයක සේවය සලසන තැන් පුදු වල චෝ කිට් වල හරිම සුලභයි නොවැ...
Deleteකෙන්ජි අයියා, මම ඉන්නේ මැලේසියාවේ නෙවෙයිනේ? අනික මෙහෙම අසාමාන්‍ය ගානක් චාජ් කරපු නිසානේ ඒ ඉටිකිරිස් බඩ්ඩ අච්චර දේපල අරගෙන තිබ්බේ.
Deleteඅරුට වමනේ යන්න ඇති බොල!!!
ReplyDeleteසික්කට එහෙම වෙද්දී (අරුගේ අඩවිය ලියන) අරුට වමනේ යන්නේ ඇයි කියන එකයි නාඩියෝ මට තියෙන පුරස්නේ?
Deleteමිනිහට වෙච්ච දේ ඔන්න හෙන්රි අයියා උද ලියලා තිබුනා.
අනේ පවු නාකි සික්කා.. කලින් ගෙවුව සල්ලිත් අපරාදේ කියලා හිතෙන්න ඇති...
ReplyDeleteනාකි සික්කා කිව්වම කැම්පස් කාලේ රස කතාවක් ආවා ඔළුවට දිනේෂ්.
Deleteඅහවල් එකකුත් නැතුව කරගෙන තියන ටික වැඩිත් එක්ක.
ReplyDeleteඒකනේ කියන්නේ රාජ්. හැකියාව....
Deletexxx කුත් නැතුව අතේ ගහන්න 500ක් ගත්තානම් ,xxxතිබුනා නම් xx උගස් තියලා තමයි එන්න වෙන්නේ.
ReplyDeleteඑච්චර ගානකට උකස් ගනියිද කියන ප්‍රශ්නේ තමයි අරු අයියා තියෙන්නේ....
Delete