Thursday, September 17, 2015

39. පිරිසිදුකම

කාල වර්ණ රාත්‍රියක 
සමර පැහැති කාමරයක 
ශ්වේත වර්ණ ඇතිරිල්ලක 
බිඳෙන් බිඳට 
විසිරී ගිය 
රක්ත වර්ණ 
ලේ පැල්ලම




10 comments:

  1. Replies
    1. මං අහන්නෙත් ඒකම තමයි

      Delete
  2. Replies
    1. තාම ඉතින් අපි ජපන් කොඩිය නැත්නම් වැඩක් නෑ කියනවනේ

      Delete
  3. This floral design is suspicious...

    ReplyDelete
    Replies
    1. Really? I looked on that, but couldn't find out why u said so...

      Delete
  4. ඔබ කෝමද කියන්නෙ
    ඒ ලේ මයි කියල
    සමහරක් විටක
    සායම් ටිකක් වෙන්න පුලුවන්
    සදාචාර සේලයෙන්
    දිය වෙලා වැටිච්ච..

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් මහේශ්. කවුද දන්නේ කරගැටයක් කැඩිලද කියලා

      Delete
  5. ඔයි වගේ බේත් සීට්ටු පත්තලගෙදර වෙදමහත්තයත් ලියොනව.

    ReplyDelete
    Replies
    1. ඔව් බං. ඔය කෝච්චියෙ යන එන කොට ඔළුවට එන විකාර. ඔහේ ලියලා දානවා, අතින් පයින් යන එකක්යැ

      Delete