ෆේස්බුක් ස්ටේටස් එකකින් ඇරඹී, අගෝස්තු 25 ඉරිදා,
විල්පත්තු කැලෑව මැද්දේදී අමුමිරිස් කරල් 3ක් අනුභව කර,
2014 අගෝස්තු 26 අඟහරුවාදා,
පළවෙනි YouTube වීඩියෝ එක අප්ලෝඩ් වී,
ඇරඹුණ #SLAmuMirisChallenge අභියෝගය,
අද මේ මොහොත වෙන විට,
150කට අධික පිරිසක් සක්රීයව අමුමිරිස් අභියෝගයට සම්බන්ධ වී,
7,000කට අධික පිරිසක් ෆේස්බුක් කණ්ඩායම හා එක්වී,
ජාතික පුවත්පත්, රූපවාහිනී ප්රවෘත්ති අතික්රමණය කරමින්,
මුදලින් රුපියල් තුන්ලක්ෂ පනස්දහසකට අධික ප්රමණයක් එක්වී ඇති,
ඉතාම සජීවී සහ නොනැවතී ඉඳිරියට යන වැඩසටහනක් වී අවසානයි...
