මේ දවස් වල බුකිය පැත්තේ ගියාම හැම තැනම තියෙන්නේ දේශක-යා ගේ මූනත් තහඩුවේ ආඩම්බර කතා ප්‍රවෘත්ති ගැනමයි. අපි හැමෝටම දේශක-යා තමන්ගේ පින්තුරේ එවනවා කියලා ඊමේල් දිගේ වෙන වෙන එව්වා එවලා. බලාගෙන ගියාම දේශක-යාට එක්කෝ මූණක් නැහැ, නැත්නම් මූණ තියෙන්නේ වෙන කොහේ හරි මෙන්න මේ වගේ.
කොහොමද? මම ලස්සනයි නේද? http://www.6speedonline.com |
ඕකෙන් මේකෙන් නොදන්නා අපි හැමෝටම ප්‍රශ්නේ දේශක-යා පුරුෂ ලිංගයේද, එහෙමත් නැත්නම් ස්ත්‍රී ලිංගයේද කියලා. ඇයි අප්පා, අද කාලේ නොදැන නොදක කිසි කෙනෙක්ව විශ්වාස කරන්න බැහැනේ. එහෙම විශ්වාස කරලා ඉල්ලන් කාපු හාදයෙක් ගැන කතාවක් මීට කලින් සිංහලට පෙරළලා තිබුනා. ඔන්න වැඩිපුර වැඩ කිඩ දාලා ආයෙම දැම්මා නොදන්නා අයට කියවන්නයි, දන්නා අයට තව ටිකක් ප්‍රවේශම් වෙලා ඉන්නයි කියලා.
මේක ඉ-කරදහියක ආපු කතාවක සිංහල පරිවර්තනයක්. කලින් අහලා තියෙනවා නම් සොරි.කොම්.
ප්‍රංශෙ පොරක් දවසක් ගමනක් යන්න බස් එකකට නැග්ගලු. බස් එකට නැග්ග ගමන් පොර දැක්කේ බස් එකේ ඉස්සරහම ඉටි
රූපේ වගේ වාඩිවෙලා ඉන්න පට්ට ලස්සන කන්‍යා සොයුරියක් (nun) ව. පොරට පුදුම ආසාවක් ආවලු
මේ නන් එක්ක රැයක් ගතකරන්න (අහවල් දේකටද කියලා මගෙන් අහන්නෙපා). ආසාව හිතේ තියන් නොහිට එක මිටට වචන වලට කැටි කොට අපේ හාදයා
නන්ට වචනේ දාන්න ගත්තා,
අපේ හාදයා දිහා කෙලින්ම බලපු නන් ගත් කටටම
කිව්වලු,
"මම දෙවියන් වෙනුවෙන් කැපවෙලා ඉන්නේ. ඔය වැඩේට වෙන කෙනෙක්
හොයාගන්න"
එහෙම කියපු නන් ඊළඟ හෝල්ට් එකෙන් බැහැලා යන්න ගියාලු. ටකරමට දෙකයි දෙකේ පොල්ලෙන් අනිනවා වගේ මූණටම කියපු මේ කතාවට අපේ
යාළුවට මාරම අවුල්. ඒ උනාට පිබිදුන ආසාව එහෙම්මමයි. ඒක නිසා බැහැලා යන නන් දිහා පොර බෙල්ල කරකව
කරකව බලන්න ගත්තා ආයේ හිත වෙනස් වෙලා එයිදෝ කියන සැකෙන්. මේ සීන්කෝන් එක දිහා බස් එකේ ඩ්‍රයිවර් මහත්තයත් රබර් ඇහැ
දාගෙන තමයි ගියේ. අපේ හාදයා බෙල්ල පිටපොට යන සයිස් එකට, කර අඹාගෙන පාරේ ඈත යන නන් දිහා බලන දුක් බැල්මට් එකට ඩ්‍රයිවර්ටත් අප්සෙට්.
සමාජ සේවෙට ලැදි ඩ්‍රයිවර් මහත්තයා අපේ යාළුවට වම් කණෙන් කතාකරා. ඊලඟට දෙන්නගේ දෙබස මෙහෙමයි.
ඩ්‍රයිවර් : තමුසෙට අර බැහැලා ගිය නන්ව සෙට් කරගන්න නේද ඕනේ?
යාළුවා : පින් සිද්දවෙනවා තමුසෙට ඒ උදව්ව කලොත්.
ඩ්‍රයිවර් : පින් තමුසේ තියාගන්නවා. මට දාහක් දුන්නොත් වැඩේ සෙට් කරන්නම්.
යාළුවා : මෙන්න දාහ. දැන් කියනවා බලන්න තමුසෙගේ ප්ලෑන?
ඩ්‍රයිවර් : ඔය නන් හැම සිකුරාදම රෑ 11ට අහවල් කනත්තට යනවා. එතන තියෙන
අහවල් සොහොන් කොත ලඟ පැය භාගයක් විතර ප්‍රේ කරලා තමයි ආපහු යන්නේ. තමුසේ
රෑට එතෙන්ට ගිහින් හැංගිලා ඉඳලා දෙයියෝ වගේ රඟපානවා. ෂුවර් ඔය ගෑණි තමුසේ
ඉල්ලන දේ දෙනවා.
http://www.tntmagazine.com |
යාළුවත් සිකුරාදා රෑ 10.30 වෙද්දිම කනත්තට සෙට් උනා. ඩ්‍රයිවරයා කිව්වත් වගේ මෙන්න හරියටම රෑ 11ට නන් ආවා. ඉටිකිරිස් එකට ඇඳලා එහෙම ඇවිත් හිටිය නන් සොහොන් කොත ළඟ දණ
ගහලා ප්‍රේ කරන්න පටන්ගත්තා. අපේ යාළුවා විනාඩි 10ක් විතර අමාරුවෙන් බලන් ඉඳලා
එක පාරටම කලින් ඇඳගෙන හිටිය දේව ඇඳුම් වලින් සන්නද්ධ වෙලා සීන් එකට එන්ටර් උනා.
යාළුවා: දරුව, මම තමයි දෙයියෝ. හැමදාම නුඹ මා නිසා යාඥා කරන බැවින් මා නුඹ වෙත පැමිනියෙමි.
නන් : අහෝ කිනම් සතුටක්ද??? මා කුමක් කල යුතුදැයි මට නොවැටහේ!
යාළුවා : නුඹට අනුග්‍රහයක් ලෙස මා නුඹව පාවාගමි. නුඹ දැන් මා සමග මෙව්වා කල යුතුය.
නන් : එසේය දේවයන් වහන්ස. නමුත් එක ඉල්ලීමක් තිබේ?
යාළුවා : කුමක්ද ඒ? වහා පවසව.
නන් : මා තවමත් කන්‍යාවකි. මට එය රැකගත යුතු බැවින් ඔබ වහන්සේ මා සමග සාමාන්‍ය ආකාරයෙන් හැර වෙනත් ඕනෑම ආකාරයකින් එක්වනු මැනවි.
යාළුවා : යහපති.
ඔන්න ඉතින් දෙන්නා මහා භක්තියෙන් අහවල් වැඩේට බැස්සලු. ටික වෙලාවකින් වැඩේ අහවරක් කරලා දෙව්ලොවට ඇහෙන සයිස් එකේ සද්දෙන් දෙන්නම හති අරින්න ගත්තලු. ඔහොම හති අරින අතරතුරේ එක පාරටම දෙයියා මහ සද්දෙන් හිනාවෙන්න පටන්ගත්තලු හරියට පිස්සන් කොටුවට නයිට්‍රස් ඔක්සයිඩ් ගැහුව තාලෙට.
ඉස්මුදුනේ ඉඳන් යටි පතුලට වෙනකම් හොල්මන් වෙච්ච නන් දෙයියට කතා කළා,
"ඇයි දෙයියො මේ වගේ හයියෙන් හිනාවෙන්නේ!?"
හිනාව
ටිකක් කන්ට්‍රෝල් කරගත්ත දෙයියා පල් හිනාවක් දාගෙන නන්ට කින්ඩිය දැම්මා,
"දෙයියො? කොහෙ ඉන්න
දෙයියෙක්ද? මං තමයි එදා බස් එකට නැගලා උඹට මෙව්වා කරන්න කතාකලේ. එදා ලොකු සයිස් දැම්මනේ බෑ කියලා. අද මුක පූට්ටු උනා නේද"
එහෙම කියලා දෙවියා ආයෙම කම්පියුටර් ජිල්මාට් වලින් චන්දේ දින්න පලාබබෙක් වගේ කැතට හිනාවෙන්න ගත්තා. කට ඇරගෙන මුගේ අසික්කිත හිනාව දිහා බලන් හිටපු නන් එක පාරටම මූටත්
වඩා හයියෙන් හිනාවෙන්න ගත්තා. දෙයියට ඇන්ද යාළුවා ඩබල් හොල්මන් ඒ වැඩේට. කිසිම කෙනෙක් එක්ක අහවල් වැඩේ කොරලා නැති මේ ගෑණි පළවෙනි වතාවෙම කොර වෙන්න පිස්සු වැටුනද දන්නේ නෑනේ. ඒ පාර ටිකක් හිනාව
නවත්තලා මූ නන්ගෙන් අහනවා,
"උඹ මොකද හිනාවෙන්නේ!!?"
නන් හිනාව කටේ දාලා හපන ගමන් උත්තර දුන්නා,
"මං තමයි යකෝ ඒ බස් එකේ ඩ්‍රයිවර්....."
http://www.freakingnews.com |
මරු කතාව!
ReplyDeleteතෑන්ක්ස් හොඳේ
Deleteකතාව අහල තියෙනවා මීට කලින්.. ඒ උනත් උඹ රහට ඒක පරිවර්තනය කරා නෙව. ඒක නෙමෙයි කව්ද බං දේශක-යා කියන්නේ කොහේ පොරක්ද ඒ...මිනිහා ගේද දන්නෑ පින්තුරේ දෙන්න බෑ කියන්නේ..
ReplyDeleteඋඹ ඒකට කලබල වෙන්න ඕන නෑ. මිනිහ තාම මිනිහගෙ ෆොටෝ එක ගන්න පුලුවං ජාතියෙ කැමරාවක් හොයනවලු.
Deleteදේශක-යා කොහේ පොරක්ද මන්දා. මිනිහා පින්තුරේ දෙන්න බෑ කිව්වේ නෑ. දුන්නා. දීපු එක චා.
DeletePraසන්ன අයියා,
Deleteඒ තරම්ම මුණ ලොකුද?
උඹ මොකද දේශයාගේ මූණ බලු පුකක් වගේ කියන්නේ ........
ReplyDeleteඅනේ දෙවියනේ, කවුද එහෙම කිව්වේ? බලන්නකෝ ඒ ෆොටෝ එකේ ලස්සන?
Deleteමේ දිනවල මේ බ්ලොගේ පලවන පෝස්ට් වල ස්වභාවය අනුව තවම වැඩේ යථා තත්වයට පැමිණි නොමැති බව හැඟේ. ඉවසීමෙන් සැනසීම ලැබේ (ඇරියස් එක්කම).
ReplyDeleteඕකනේ ඉතින්...හෙන්රි අයියා අපේ මානසිකත්වේ තවත් වට්ටන්නනේ හදන්නේ ඉතින්...
Deleteඅහවල් එක කියාපු එක තේරුනේ නෑ... එතකොට උඹද බුකියේ ගලපාත..
ReplyDeleteඅනේ අම්මප මේකා බුකියේ ඉන්න අන්ධයෙක්ද කොහේද..
Delete//අහවල් එක කියාපු එක තේරුනේ නෑ.// මටත් තේරුනේ නෑ මොකක් ගැනද කියලා.
Deleteමම තමයි ගල්පාත.
කලින් අහල තියෙනව ඒත් පරිවර්ථනය මල් ඈ.......ඉඳගෙන මහපොට ඇඟිල්ල උඩට
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteඅයියෝ දේශකයගේ රෙදි නේ මේ ගලවලා දාල තියෙන්නේ ලස්සනට. උඹ නියමයි ගලපාත.
ReplyDeleteදේශකයාගේ රෙදි ගලවලා හරි මුණ බලාගන්න පුළුවන් නම් මරු...
Deleteකලින් අහපු කතාවක් වුනත් සෑහෙන කාලෙකින් මේ රසවත්ව කියෙවුවේ..
ReplyDeleteඅදයි මේ බ්ලොග් එක පැත්තේ ගොඩ වුනේ.. හෙමිහිට එන්නම්..
බොහොම ස්තුතියි දිනේෂ්. මම වර්ණ පැත්තේ නිතරම ගොඩවෙනවා. ඒක මරු.
Deleteතවත් සමරිසි කතාවක්! :D
ReplyDeleteආයෙත් අහලා.
Deleteකොහොමහරි දෙන්නම මෙව්ව කරගෙනනෙ.
ReplyDeleteඅන්න දැක්කද? ප්‍රසන්න අයියා තමයි කතාවේ මොරාල් එක එලියට ගත්තේ.
Deleteඅද තමයි මම මේ ආවේ... ඔන්න රෝලට add කරගත්තා...පරණ පෝස්ට් ටිකත් බලන්න වෙලාවක එන්නම්...
ReplyDeleteබොහොම ස්තුතියි සහන. පුළුවන් හැම වෙලේම ඇවිල්ලා දෙන දිරිය ගොඩක් වටිනවා.
Deleteමරු කතාව ;)
ReplyDeleteස්තුතියි ශානු.
Deleteඋඩ ෆොටෝ එකේ කොයි මූණද දේශකයාගේ.......ඉස්සරහද? පිටිපස්සද?
ReplyDeleteඅන්න ඒක හොයාගන්න තමයි තාම අපිත් ට්‍රයි කරන්නේ.
Deleteකතාවනම් අදයි ඇහැව්වේ එක එල.......
ReplyDeleteබොහොම ස්තුතියි මැලේ රාල...
Deleteකව්ද අයියේ මේ දේශකයා කියන්නේ? උස්සමුද? :O
ReplyDeleteඋස්සමු, උස්සමු. බරද දන්නේ නෑ හැබැයි.
Deleteගොඩාක් බර නම් එපා. :D
Deleteමමත් දන්නේ නෑ හරියටම...
Deleteදැන් ඔය කතාවෙ කොයි චරිතෙද දේශකයගෙ එක.. ? බස් රියදුරාද ? මොකද දේශකයගෙයි කතාවෙයි සම්බන්දෙ දැනගන්නයි අහන්නෙ..
ReplyDeleteඅනේ මං නම් දන්නේ නෑ ඔන්න.
Delete