Copy docs ආවද - Vessel එක අද එයිද?
BG එකක් ගන්නද - හෙටත් අපි බලමුද?
Price එක වැඩි මොකද - අඩු කරලා දෙනවද?
Quality එක OKද - Quote එක එවනවද?
Docs වල අවුලක්ලු - බැංකුවෙන් බරබරේ
Clear එක දෙන්නෑලු - Customs ජරමරේ
Payments due මොකද - Principal චොර චොරේ
Collection නැද්ද තව - Finance stress කෙරේ
Wax එක නියමයි - ජර්මනියේ බඩු හොඳයි
Price එක low උනත් - Chinese හරි සැකයි
Japanese උන් හොඳයි - Lead එක මාසයයි
Indian sure නෑ - customers කඩන් යයි
Glove එකට දාන හොඳ - Clay වර්ග තියෙනවද?
Conduit set වෙන්න - Additives එළ නේද?
7ට අඩු pH value - Foam එක චොර වෙයිද?
Pearl mill එකට තව - Bead හෙම ගන්නවද?
Ex-stock ඉවරයිනේ - අද හෙටම ගේනවා
Indent කරලා ගමු - සති දෙකෙන් දානවා
Technical sheet එක - email කරනවා
sample දෙක තුනම - courier අද ගේනවා
Arrival notice - debit එක්කම credit notice
B/L, Packing list - එක්ක එන Invoice
ගොඩ ගැහිලා හැම තැනම - no any space
කඳු ගණන් document - ඒ තරම් Business
අටහමාරට පටන්ගත්තම - පහ පනිනකම් සෙල්ලම
පහේ සිට රෑ ඇඳට යනකම් - Blackberryයේ එල්ලුම
හතරේ ඉඳලා නැගිටගෙන යලි - පටන්ගන්නවා ලෙල්ලම
ඉතින් කොහොමද ලියන්නේ මං - මගේ blog කැටයම
ගල්පාතයා වැඩකරන්නේ ඇන්සල් ලංකා එකේවත්ද?
ReplyDeleteඅපොයි නෑ හෙන්රි අයියේ. හැබැයි සමීප සම්බන්ධතා තියෙනවා...
Deleteඋඹලා ඔය විිදියට මහන්සි වෙලා වැඩ කරපු හින්දම තමයි ඇට පාත් වෙන්න ඇත්තෙ.
ReplyDelete++++++++++++++
Deleteහෙහ් හේ.. අපි මහන්සි වෙලා වැඩ කලාම සිරාගේ ඇට පාත් වෙන්නේ කොහොමෙයි?
Deleteඅඩේ නියමයි ඈ..
ReplyDeleteඇයි බන් දිනේෂ් නියමයි කියන්නේ? දුක නැද්ද අෆ්ෆා?
Deleteඇත්ත වෙලාවක් නෑ නෙව... මටත් සෑහෙන වෙලාවක් ගියා මේක කියවගන්න..
ReplyDeleteකියවගන්න නම් වෙලාවක් යන එක සාධාරණයි මොකද අන්ඩර දෙමළ වගේ නිසා. මාතලන් අයියට නම් බ්ලොග් ලියන්න ඔය තියෙන්නේ වෙලාව...
Deleteඅපිවගේ කොහොම හරි වෙලාව හොයාගෙන ලියපන්.... :D
ReplyDeleteඑහෙනම්. එහෙනම්... ඔෆීස් එකේ වැඩ ඉවරවෙච්ච ගමන් ගෙදර වැඩ පටන්ගන්නවනේ මැලේ රාල. ඒකත් හුටප්පරයක් නේ..
Deleteමම වගේ පඞියට බොලෝග් කියවන රැකයාවක් හොයාගනින් (අටමා ගේ මඞක්)
ReplyDeleteකාලයක් තිබුනා එහෙම...දැන් නං එහෙම බෑ මෙන්ඩිස් මහත්තයෝ
Deleteආය එන්නෙම නැ නෑමයි එන්නේ නෑමයි මහත්තුරැ මෙකටද සදුනිමාට.
Deleteමෙන්ඞා කිව්වොත් එනවා.
:D
Deleteබොලා තමන්ගේ ජොබ රවුං කරල දුන්නම අපි කෝමද තේරුං ගන්නේ.. උඹ ලොයිඩ් එකේ නේද??
ReplyDeleteගණන් ගන්නෙපා දේශ්. මගේ ජොබ මට තේරෙන්නෙත් නැති කොට කොහොමද අනික් උන්ට කියලා දෙන්නේ?
Deleteලොයිඩ් එක කිව්වේ අර නැව් ඉන්ෂුවර් කරන එකද? මම නම් එහෙ නෙවෙයි.
මේක කියවනවට වඩා වෙලාව ගියා තේරුං ගන්න
ReplyDeleteකියමු බලන්න මහේෂ්ට නොතේරුන තැන? මං කුප්පියක් දාන්න...
Deleteමරු බොල...
ReplyDeleteස්තුතියි නලින් අයියේ...
Deleteමටත් ඔහොමම ලියන්න පුළුවන්.. බ්ලැක්බෙරි හොයාගත්ත එකාට පිං
ReplyDeleteමට මේක කියවන්න පටං ගද්දිම මතක් වුනෙ සරත් ලොක්කව......
Deleteඔව් ඔව්.. සරත් අයියා ලිව්වා නම් තවත් රසයි, බරයි.
Deleteවෙලාවකට හිතෙනවා blackberry නොතිබ්බා නම් හොඳයි කියලා, ඒ උනාට අපේ අදාළ, වැදගත් වැඩ පහසුවෙන්ම කරලා දෙන smartphone එක blackberry තමයි.
මේ කවිය අතිශය සත්‍ය බව මං සහතික වෙමි .......එළ කිරි ..
ReplyDeleteඅඩේ, ඒ කියන්නේ උඹලාගේ ඔෆීස් එකෙත් මෙහෙමද? ;-)
Deleteමොනවා කරන්නද බන්....රස්සාව කරලා ඉන්න එපැයි ඔක්කොම කරන්න.
ReplyDeleteඒකනේ Aru අයියේ, මොකද බ්ලොග් එක ලිව්වම ගුගල් එකෙන් ගෙවන එකක්යැ?
Deleteඅෆොයි ඔහෝම්මමයි !
ReplyDeleteමම දන්නවා මදාරා, ගොඩක් උන් මෙහෙම තමයි.
Deleteබ්ලැක් බෙරිය ඇරෙන්න අනිත්වා ඔක්කොම මටත් තියනව
ReplyDeleteඔය ඉන්නේ ඕනේ තරම් දුක් විඳින වයිට් කොලර් කම්කරුවො
Delete