tag:blogger.com,1999:blog-4652089846696127531.post6814050124638980934..comments2024-02-06T15:28:35.825+05:30Comments on සඳුනිමා: 43. විශිෂ්ඨ නිර්මාණ හා අශිෂ්ඨ ප්රේක්ෂකාගාරAnonymoushttp://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-4652089846696127531.post-22534387583345335142018-10-11T03:17:39.083+05:302018-10-11T03:17:39.083+05:30මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා...මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-3894395825646849032017-10-27T14:22:43.939+05:302017-10-27T14:22:43.939+05:30ප්‍රේක්ෂකයන්ගේ වරද. ඔවුන් දැනගන්න ඕනෙ හැසිරෙන්න ඕන...ප්‍රේක්ෂකයන්ගේ වරද. ඔවුන් දැනගන්න ඕනෙ හැසිරෙන්න ඕනේ විදිය. "හැසි" කෑල්ල අමතක වෙනවනේ තැනකට ගියාම අපේ අයට. ඒත් පහුගිය දවස්වල රාජ්‍ය නාට්‍ය උලෙලේ නාට්‍ය දෙකක් බලන්න ගියා. ඉඩක් නෑ ඒ තරම් සෙනග. හැබැයි බලන්න ආපු අය නිර්මාණයකට ගරු කරන්න ඕන විදිය දැනගෙන හිටියා. තවත් පැත්තක්, වේදිකා නාට්‍ය මිනිස්සුන්ට අමතක වෙලා තියෙන කාලෙක බලන්න එන එකා දෙන්නට මොකුත් කියලත් බෑ. ඉමන්ත අයේශාන් | Imantha Ayeshanhttps://www.blogger.com/profile/11859835206617626641noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-10854144884958545442017-10-27T11:30:58.767+05:302017-10-27T11:30:58.767+05:30Ape minissu attitudes hadagannakam kawadawath qual...Ape minissu attitudes hadagannakam kawadawath quality kiyana eka apita experience karanna wenne neSandun Ranasinghehttps://www.blogger.com/profile/15873940790636689838noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-47737118133306015522017-10-27T11:30:22.175+05:302017-10-27T11:30:22.175+05:30වෙන්න පුළුවන්. මෙතන ඉතින් අර ගොඩක් අය රැල්ලට එන පි...වෙන්න පුළුවන්. මෙතන ඉතින් අර ගොඩක් අය රැල්ලට එන පිරිසක් තමයි. මේ දර්ශනයත් Proud to eatch Singhabahu වගේ ස්ටේටස් එකක් දාගන්න ආපු උන්ගෙන් පිරිලා තිබුනා කියලයි මටත් හිතුනේSandun Ranasinghehttps://www.blogger.com/profile/15873940790636689838noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-29752466853471502652017-10-27T11:28:55.289+05:302017-10-27T11:28:55.289+05:30ඕකේ බාගයක් වගකීම රඟහලත් ගන්න ඕනේ ඉතින්. ඒ උනත් මින...ඕකේ බාගයක් වගකීම රඟහලත් ගන්න ඕනේ ඉතින්. ඒ උනත් මිනිස්සුන්ට හැසිරන හැටි ඉස්කෝල වලින්ම කියලා දෙනවනේ. ඇයි බැරිSandun Ranasinghehttps://www.blogger.com/profile/15873940790636689838noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-51624587381870796702017-10-26T12:55:53.224+05:302017-10-26T12:55:53.224+05:30Film ekak balanna giyath ochchara thama. Wade kiya...Film ekak balanna giyath ochchara thama. Wade kiyanne oya wage wada karanneth ara hena wiplawakarayo kiyala hithan inna unmane.Eranga Wickramasinghehttps://www.blogger.com/profile/10395206777692179342noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-43143869926841541512017-10-26T09:54:02.686+05:302017-10-26T09:54:02.686+05:30ලයනල් වෙන්ටඩ් එකේ මීට වඩා සෑහෙන හොඳ තත්ත්වයක් තියෙ...ලයනල් වෙන්ටඩ් එකේ මීට වඩා සෑහෙන හොඳ තත්ත්වයක් තියෙන්නෙ. එතනට එන්නෙ නාට්‍ය බලන්නම එන සෙට් එකක්. Achirahttps://www.blogger.com/profile/08834997931605108668noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-53182219190426101072017-10-26T07:38:05.304+05:302017-10-26T07:38:05.304+05:30//මේ ප්‍රේක්ෂක බහුතරය එක්කෝ මේ ගැන සංවේදී නෑ.
නැත...//මේ ප්‍රේක්ෂක බහුතරය එක්කෝ මේ ගැන සංවේදී නෑ. <br />නැත්නම් ඔවුන්ට ඒ ගැන හිතන්න තරම්වත් ශිෂ්ඨ උවමනාවක් නෑ.//<br />දෙකෙන් එකක් නෙමෙයි ඔය දෙකම!!අඹයාhttps://www.blogger.com/profile/05189722693805167951noreply@blogger.com