tag:blogger.com,1999:blog-4652089846696127531.post6043758506451199742..comments2024-02-06T15:28:35.825+05:30Comments on සඳුනිමා: 18. ආතල් ජෙමා | Jema - The Fun GuyAnonymoushttp://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-4652089846696127531.post-91890574184294345482015-09-23T10:01:45.173+05:302015-09-23T10:01:45.173+05:30එහෙමද? සෙට් වෙමු එහෙනම්එහෙමද? සෙට් වෙමු එහෙනම්Anonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-49134395866970424332015-09-22T20:06:08.747+05:302015-09-22T20:06:08.747+05:30ජෙමාගෙ අළුත් ම ආතල් එකක් මට ආරංචි වුණා. කෝල් කරපන්...ජෙමාගෙ අළුත් ම ආතල් එකක් මට ආරංචි වුණා. කෝල් කරපන්. මං කියන්නම්. උඹ ලිව්වොත් තමයි අගේ තියෙන්නෙ..Anonymoushttps://www.blogger.com/profile/17728873478524221818noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-45450987353047348832013-10-10T15:19:40.699+05:302013-10-10T15:19:40.699+05:30හැම ජාතියේම මිනිස්සු හම්බු වෙනවා නංගි ජීවිතේදී. මේ...හැම ජාතියේම මිනිස්සු හම්බු වෙනවා නංගි ජීවිතේදී. මේකා නම් සිරා පොරක්...Anonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-38791158005844676152013-10-10T15:11:24.762+05:302013-10-10T15:11:24.762+05:30අයියා අශ්‍රය කරල තියෙන්නෙ සිරා පොරවල් ටිකක් නේ? අෆ...අයියා අශ්‍රය කරල තියෙන්නෙ සිරා පොරවල් ටිකක් නේ? අෆෝයි..... පව් අර කුකුලෝ ටික. :Dබඩීhttps://www.blogger.com/profile/01903008262745612876noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-57622266526172116302013-09-25T09:04:18.876+05:302013-09-25T09:04:18.876+05:30ඩුමිනි ආපු පළවෙනි දවස. බොහොම සන්තෝසෙන් මගේ බ්ලොග් ...ඩුමිනි ආපු පළවෙනි දවස. බොහොම සන්තෝසෙන් මගේ බ්ලොග් එකට පිලිගන්නවා. දිගටම එන්න.Anonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-86628840544947087642013-09-25T09:02:31.284+05:302013-09-25T09:02:31.284+05:30ඇත්තෙන්ම ගොඩක් උන්ට ඔය කියන උදාර අරමුණ එතැනදී එන්න...ඇත්තෙන්ම ගොඩක් උන්ට ඔය කියන උදාර අරමුණ එතැනදී එන්නේ නෑ සහෝ. ඒක මම අත්දැකීමෙන් කියන්නේ. එතන තියෙන්නේ තමන් පොර වෙන්න දඟලන එකයි, තමන්ගේ ලිංගික හීනමාන පිරිමහගන්න හදන එකයි, ඒ වගේම හොඳ ඉස්කෝලෙක ඉගෙනගෙන ආපු, ටිකක් ලෙවල් එකට ඉන්න එවුන්ට ජෙල දාන පරණ JVP තියරි ප්‍රැක්ටිස් කිරිල්ලක්. මගේ යුනියේදී මම දැක්කේ ඒ දේ.

අනික ඔය ඉස්කෝල වල කතාව පට්ට බොරුවක්. අපි අතරේ තරඟයක් තිබ්බා ඉස්කෝලෙදි පළවෙනියා, දෙවෙනියා වෙන්න. කැම්පස් එකෙන් අවුට් වෙලා අවුරුදු දෙක තුනක් ගියාම බලන්නකෝ ඉස්කෝලේ යාළුවොද බොක්කෙන් ඉන්නේ, කැම්පස් එකේ උන්ද කියලා. අපේ ඔය වගේ බයිලා ගහපු ඔක්කොම උන් ලෙචාලට කඩේ ගිහින් වැඩේ ගොඩ දාගත්තා. ගොඩක් ඔතන පෙරමුණ ගන්න එවුන්ට එක්කෝ ඉංග්‍රීසි බෑ, එහෙම නැත්නම් කැලෑ වලින් ආපු කැලෑ සත්තු වගේ, මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා.

ඔයාගේ දුවෙක්ව ඔයා මලක් වගේ හදලා උගන්නලා කැම්පස් යැව්වම කොහෙවත් ඉන්න සත්තු ටිකක් ඒ දරුවට තිත්ත කුණුහරුපෙන් හේතුවක් නැතිව කෑගහනවා කියලා ආරංචි උනාම ඔයාට මොනවා හිතෙයිද? ඔයාගේ පුතාව කැන්ටින් එකේ ටොයිලට් එකක් අස්සේ කලිසම ගලවලා දහ දොළොස් දෙනෙක් ඉස්සරහ ස්වයං වින්දනයේ යෙදෙව්වම ඔයාට මොකද හිතෙන්නේ?

අළුතින් එන එකාව හදන්න ඔය බයිලා වැඩක් නෑ. හොඳට තෙලක් බෙදන්න පුළුවන් උන් සෙට් එකක් අර ගිරවා දාන කතාව (වෙනුර, ත්‍රිමා, නිෂ්මි ගැන...) සිරාවට පපුවට වදින්න කිව්වම නම් ඒ ඇති. අපේ සින්නො උද දාගෙන අපිට රැග දුන්නට දුමින්ද නාගමුව ඇවිත් ගහපු එක තෙලෙන් තමයි අපි ගොඩක් දේ දැනගත්තේ. එහෙම නැතිව නම්මිකරණ රෙද්දෙන් නෙවෙයි. ඕක තනිකරම් හීනමාන ප්‍රොජෙක්ට් එකක්.Anonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-83238062501485832742013-09-24T23:23:49.635+05:302013-09-24T23:23:49.635+05:30බැච් එකේ උන්ව රැග් කරන එක නම් අමු චාටර්. කොහොම උනත...බැච් එකේ උන්ව රැග් කරන එක නම් අමු චාටර්. කොහොම උනත් කැම්පස් කාලේ ආතල් එකකට කියල තියෙන්නෙ ඔච්ච්රෛනේ Anonymoushttps://www.blogger.com/profile/02677462654616446729noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-33193752069507431002013-09-24T23:13:31.654+05:302013-09-24T23:13:31.654+05:30 ශිෂ්‍ය නම්මිකරණය ගොන් ආතල් එකක්මත් නෙවෙයි. අනුන්ට... ශිෂ්‍ය නම්මිකරණය ගොන් ආතල් එකක්මත් නෙවෙයි. අනුන්ට හෙන ගැහිලගියත් කමක් නෑ මගේ වැඩේ වෙලා කියන මතයේ ඉදපු එහෙම් නැත්නම් පන්තියේ එකට ඉදපු එකාට වල කපලා මම තනියම රජ වෙනවා කියල මතයේ ඉන්න ගොඩක් උන් ඉස්කොලේ කාලේ ඉන්නෙ. [ මමද ඇතුලුව] ඒ අදහස තනිකරම වෙනස් වුනේ ශිෂ්‍ය නම්මිකරණය එහෙම නැත්නම් අපේ භාශාවෙන් වාතේ නිසා. දැන් මම නොදන්නා ලමයෙක්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් එහෙම නැත්නම් නොදන්න මිනිහෙක් වෙනුවෙන් මොනවහරිම දෙයක් කරන් හිතෙනේ වාතෙ නිසා.ඒත් physical rag තරයේම ප්‍රතික්ශේප කරනවා Anonymoushttps://www.blogger.com/profile/02677462654616446729noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-48796649067847656372013-09-23T12:21:33.743+05:302013-09-23T12:21:33.743+05:30sAm ඉන්නේ කැලණිය පැත්තෙනේ. මේකා උඩරට එකෙක්, ඒ නිසා...sAm ඉන්නේ කැලණිය පැත්තෙනේ. මේකා උඩරට එකෙක්, ඒ නිසා ඔය කියන්නේ මු වෙන්න බෑ.

මම නම් ඒ පැත්තේ යාවජීව සාමාජිකයෙක් කාලයක් තිස්සේ. ආවට ad කරගත්තට බොහොම ස්තුතියි.Anonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-65834490099118274942013-09-23T10:14:25.164+05:302013-09-23T10:14:25.164+05:30අපේ ඉස්කෝල හිටිය ජෙමෙක්.. ඌ කොට කළු එකෙක් උබත් ඒමද...අපේ ඉස්කෝල හිටිය ජෙමෙක්.. ඌ කොට කළු එකෙක් උබත් ඒමද?

අදයි ෆලෝවක් දැම්මේ.. ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-85726697698176295922013-09-23T09:23:54.917+05:302013-09-23T09:23:54.917+05:30අනිවා.. වෙල මැද මොන්ටිසෝරියේ තමා අවුරදු හතරක් හිටි...අනිවා.. වෙල මැද මොන්ටිසෝරියේ තමා අවුරදු හතරක් හිටියේ. නාඩියා පන්නල බව දන්නවා, කිට්ටුවද ඉන්නේ කියලා දන්නේ නෑ.Anonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-80904277990859293322013-09-23T09:22:47.815+05:302013-09-23T09:22:47.815+05:30අවාසනාවට අපේ බැච් එකේ ඒ වගේ ගොබ්බයෝ ටිකක් හිටියා, ...අවාසනාවට අපේ බැච් එකේ ඒ වගේ ගොබ්බයෝ ටිකක් හිටියා, උන් හෙන පොරවල් කියලා හිතාගත්ත.

ජෙමා සිරාවටම ආතල් සාගරයක්. ඒ වගේම තමා හිතේ කිසි කහටක් නැති පොඩි එකෙක් වගේ පිරිසිදු ඩයල් එකක්.Anonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-1570705227467573512013-09-20T20:36:38.069+05:302013-09-20T20:36:38.069+05:30මේකා ජෙමාගේත් ජෙමෙක් නේ බං!
මේ තියන විස්තර වල හැටි...මේකා ජෙමාගේත් ජෙමෙක් නේ බං!
මේ තියන විස්තර වල හැටියට උඹ අපේ ගෙවල් ගාව ගෝනවිල ඇඩ්රස් තියන විස්ස විද්‍යාලේ එකෙක් වගේ! ;)නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-54211195276494908412013-09-20T19:57:43.166+05:302013-09-20T19:57:43.166+05:30බැච් එකෙ එවුන් රැග් කරන්නෙ කවුද බන්.එක පට්ට චාටර් ...බැච් එකෙ එවුන් රැග් කරන්නෙ කවුද බන්.එක පට්ට චාටර් නෙ.හැබැයි ජෙමා පුල් ආතල් නෙAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-38628870149779831482013-09-20T16:25:13.058+05:302013-09-20T16:25:13.058+05:30ආයෙත් අහලා... ජෙමා රියලි සිරා පොරක්.ආයෙත් අහලා... ජෙමා රියලි සිරා පොරක්.Anonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-84546410388351010712013-09-20T16:24:49.108+05:302013-09-20T16:24:49.108+05:30තෑන්ක්ස් වෙන්න ඕනේ නංගිතෑන්ක්ස් වෙන්න ඕනේ නංගිAnonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-49345731808733563832013-09-20T15:18:51.148+05:302013-09-20T15:18:51.148+05:30මචංලා, මේකත් කියන්නම ඕන.. ජෙමා මොන බයිට් වැඩක් කළත...මචංලා, මේකත් කියන්නම ඕන.. ජෙමා මොන බයිට් වැඩක් කළත් මිනිහා presentation කරන්න ආවම තමයි පට්ට.. උගේ ඒ හැකියාව නම් සුපිරි.. ආයෙ ඒ ගැන නම් කතා නෑ.. ඒකා presentation කරන්න ආවම අපිට පිස්සු හැදෙනවා මේ ඉන්නෙ අර ආතල් දෙන ජෙමාද කියලා..Anonymoushttps://www.blogger.com/profile/17728873478524221818noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-17388739081700222852013-09-20T15:18:04.851+05:302013-09-20T15:18:04.851+05:30මරේ මරු ඈමරේ මරු ඈsashanoreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-32832378764426980442013-09-20T12:27:52.264+05:302013-09-20T12:27:52.264+05:30සිරාවටම එක හුස්මට ඒ පොත් අපි කියෙව්වේ.
ජෙමා ගැන න...සිරාවටම එක හුස්මට ඒ පොත් අපි කියෙව්වේ.

ජෙමා ගැන නම් ලඟකදී ආරංචියක් හම්බු උනේ නෑ.Anonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-30206419931398430552013-09-20T12:27:09.085+05:302013-09-20T12:27:09.085+05:30udayaa, මම හිතන්නේ උඹ අර මැල්සිරිපුර පැත්තේ ඉන්න J...udayaa, මම හිතන්නේ උඹ අර මැල්සිරිපුර පැත්තේ ඉන්න JJ කියන එකා වෙන්න ඕනේ.

අනිවා තව ආතල් දානවා මචෝ. හැබැයි ජෙමා වගේ හිත හොඳ උන්ගේ එව්වා විතරයි, එක එක පඩ ෂෝ සොබ්බයොත් හිටියනේ. උන්ගේ එව්වා නෙවෙයි. නැත්නම් රෙද්ද උස්සන් ඒයි මාත් එක්ක ඇරගන්න.Anonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-90261454177750085362013-09-20T12:24:45.834+05:302013-09-20T12:24:45.834+05:30හරිම සතුටුයි අෆ්ෆා. හැමෝම කුකුල්ලුන්ට බනින්නේ. ජෙම...හරිම සතුටුයි අෆ්ෆා. හැමෝම කුකුල්ලුන්ට බනින්නේ. ජෙමා මේක කියෙව්වොත් ඌ දනගිනියි ඌ කලේ හරි දේ කියලා.Anonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-9676161898980324142013-09-20T12:23:53.376+05:302013-09-20T12:23:53.376+05:30ඒක තමයි වෙච්ච වැරැද්ද. මේකා කිසිම දෙයක් නොකියනේ ඇව...ඒක තමයි වෙච්ච වැරැද්ද. මේකා කිසිම දෙයක් නොකියනේ ඇවිත් තිබුනේ.Anonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-49567400275787454382013-09-20T12:23:17.775+05:302013-09-20T12:23:17.775+05:30අන්න දැක්කද හෙන්රි අයියේ. ඇත්තටම මේකා මේ විදිහට කර...අන්න දැක්කද හෙන්රි අයියේ. ඇත්තටම මේකා මේ විදිහට කරලා තිබුනෙත් අර කිව්වා වගේ ප්‍රසිද්ධ වෙන්නද දන්නේ නෑ.Anonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-64568931282193796672013-09-20T12:22:04.607+05:302013-09-20T12:22:04.607+05:30අන්න දැක්කද? පක්ෂියා දන්නවා තව පක්ෂියෙක් කොහොමද කන...අන්න දැක්කද? පක්ෂියා දන්නවා තව පක්ෂියෙක් කොහොමද කන්නේ බොන්නේ කියලා. ජෙමා වෙනුවට උඹ හිටියා නම් කුකුල්ලුත් ගොඩ, රිසර්ච් ඒකත් ගොඩ.Anonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-4052791217277661912013-09-20T12:20:51.090+05:302013-09-20T12:20:51.090+05:30අපොයි නෑ, ඒකා නෙවෙයි මේ වෙන එකෙක්///අපොයි නෑ, ඒකා නෙවෙයි මේ වෙන එකෙක්///Anonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.com