tag:blogger.com,1999:blog-4652089846696127531.post2854935426877732773..comments2024-02-06T15:28:35.825+05:30Comments on සඳුනිමා: 03. දත් දොස්තර කතා පුවත් | Stories of a DentistAnonymoushttp://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-4652089846696127531.post-14213124367583408352014-05-16T16:00:54.595+05:302014-05-16T16:00:54.595+05:30අපේ තාත්තා ගුවන් හමුදාවේ. ඒ නිසා ගුවන් හමුදාවෙ ඩෙන...අපේ තාත්තා ගුවන් හමුදාවේ. ඒ නිසා ගුවන් හමුදාවෙ ඩෙන්ටල් එකෙන් අපිටත් නොමිලේ සේවා සපයනවා. PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-89175166710823745812014-05-16T12:22:56.099+05:302014-05-16T12:22:56.099+05:30කොහෙද ඔය පොට් එක?කොහෙද ඔය පොට් එක?Anonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-50458443967252530232014-05-14T04:46:00.765+05:302014-05-14T04:46:00.765+05:30මමත් ඉස්තිං ආසාවෙං ඉයේ එතනට විතරයි. වෙන ඩෙන්ටල් වල...මමත් ඉස්තිං ආසාවෙං ඉයේ එතනට විතරයි. වෙන ඩෙන්ටල් වලට නම් යන්නෙත් නෑ යන හිතන්නෙත් නෑ.
අරකෙ හිටපු ඩෙන්ටිස්ට් හරිම හොඳයි. ඒවගේම, කිසි කරදරයක් වේදනාවක් නැතුව ස'ජරිය ගොඩදානවා.
සල්ලි ගත්තෙත් නෑනේ.
තිබුණු ලෙඩ ගොඩේ හැටියට එතනට ආසාවෙං නොගියනං ඉතිං අද මම නෑ, දත් කැක්කුම අල්ලලාම මැරිලා ගිහිං.PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-25720139297935796492014-05-09T12:16:17.990+05:302014-05-09T12:16:17.990+05:30මම හිතන්නේ ගයාන් විතරමද කොහෙද ඩෙන්ටල් යන්න ආස කරන්...මම හිතන්නේ ගයාන් විතරමද කොහෙද ඩෙන්ටල් යන්න ආස කරන්නේ?Anonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-27296603057404487532014-05-01T11:21:07.918+05:302014-05-01T11:21:07.918+05:30මමනං 2011 අග හරියේ මෙඩිකල් එකකට දන්ත සෞඛ්‍ය කොටස ප...මමනං 2011 අග හරියේ මෙඩිකල් එකකට දන්ත සෞඛ්‍ය කොටස පුරවගන්න ගිහින් ඩෙන්ටල් එකේ පදිංචි වෙන්න වුණා. ඒ දවස් වල ඒකේ මට මාර සැලකිලි, ඒ මදිවට සල්ලි ගන්නෙත් නැති (රජයට සම්බන්ධ ආයතනයක නොමිලේ සෞඛ්‍ය සේවා සපයන අංශයක් නිසා) නිසා මටත් ඉතින් ඕනේ දෙයක් කියලා හිටියා. සතියක් විතර හැමදාම ඩෙන්ටල් එකේ.
එතෙන්ට කොච්චර ආසාවෙන් ගියාද කියනවනං සඳුවෝ, මට ඩෙන්ටල් එකට යන පාර මතකයි ගෙදර යන පාරටත් වඩා හොඳට. PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-68025521209348649862013-07-19T12:44:31.372+05:302013-07-19T12:44:31.372+05:30ඒ කියන්නේ හොඳට අත්දැකීම් තියෙන එක්කෙනෙක් තමා පැංචි...ඒ කියන්නේ හොඳට අත්දැකීම් තියෙන එක්කෙනෙක් තමා පැංචි එහෙනම්.....Anonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-60389432124215017192013-07-18T21:23:51.624+05:302013-07-18T21:23:51.624+05:30ස්ථිර දත් 3 ක් අඩුයි දැනටමත් මගේ කටේ නම්... දත් එන...ස්ථිර දත් 3 ක් අඩුයි දැනටමත් මගේ කටේ නම්... දත් එනකොට ඉඩ මදිවෙලා, එක දතක් ආවේ ඇඹරිලා ... ඒ නිසා ගලවන්න වුණා පැංචිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-77246400937145564922013-07-15T09:35:40.141+05:302013-07-15T09:35:40.141+05:30කවුරුත් එකයි වගේ එහෙනම්.....කවුරුත් එකයි වගේ එහෙනම්.....Anonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-15327241944451483092013-07-12T18:59:58.468+05:302013-07-12T18:59:58.468+05:30කියුවත් වගේ මමත් බයම තැන ඔතන තමයි කියුවත් වගේ මමත් බයම තැන ඔතන තමයි Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-45352290768056113942013-07-01T11:00:45.751+05:302013-07-01T11:00:45.751+05:30අනේ මන්දා, දත් දොස්තර ලඟට ආසාවෙන් යන එකෙක්වත් ඇති ...අනේ මන්දා, දත් දොස්තර ලඟට ආසාවෙන් යන එකෙක්වත් ඇති කියලා මම නම් හිතන්නේ නෑ.Anonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-24282796746046052132013-06-28T15:25:42.479+05:302013-06-28T15:25:42.479+05:30ඔය දත් ගලවන පුරවන වැඩේටනම් මාත් හොඳටම බයයි ඔය දත් ගලවන පුරවන වැඩේටනම් මාත් හොඳටම බයයි රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-56124075657135396522013-06-28T14:09:51.525+05:302013-06-28T14:09:51.525+05:30මමත් යන්නේ දොස්තර නෝනා කෙනෙක් ළඟටම තමයි.
යක්කු යක...මමත් යන්නේ දොස්තර නෝනා කෙනෙක් ළඟටම තමයි.

යක්කු යක්කුන්ටම බය වෙනකොට ඕක මොකද බනිසෝ.....Anonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comtag:blogger.com,1999:blog-4652089846696127531.post-84326657592392849662013-06-26T16:39:35.415+05:302013-06-26T16:39:35.415+05:30හොඳ උපදෙසක්.... ඇත්තටම දත් දොස්තර කියන එකාට මමත් ම...හොඳ උපදෙසක්.... ඇත්තටම දත් දොස්තර කියන එකාට මමත් මාර බයයි... හොඳ වෙලාවට මගේ දත් ටික බලන්නේ දොස්තර නෝනා කෙනෙක්. අර මැෂිමට බය උන් ඉන්නවා නම් දත් දොස්තරට කටට අත තියන්න දෙන්න එපා ඉන්ජෙක්ෂන් එකක් නොගහ..banisanoreply@blogger.com